පොලිස් පොතෙන්


මොරටුවෙන් පෙරදින අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ මළ සිරුර අද (7) ඊට මදක් ඔබ්බෙන් තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

මොරටුව මහේස්ත්‍රාත් යසරුවන් බණ්ඩාර නෙළුම් දෙනිය මහතා ද එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණියේය.

DSC04251[1] DSC04260[1]