මගීන් නොමැති ලංගම බස් රියක් ඇල්ල නගරය ආසන්නයේ දී අඩි 35 ක පමණ පල්ලමකට පෙරළී ඇතැයි ද රියදුරා සහ කොන්දොස්තර තුවාල නොලබා බේරුණ බව ද ඇල්ල පොලිසිය කියයි.