පොලිස් පොතෙන්


වැලිසර නාවික හමුදා කඳවුරෙන් ලද තොරතුරකට අනූව කොළඹ සිට මීගමුව බලා ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් වත්තල ව්‍යාපාරික ස්ථානයක වාහන නැවතුම්පොළේ තිබී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.