පොලිස් පොතෙන්


භික්ෂු වෙස්ගෙන බෙහෙත් තුණ්ඩුවක් පෙන්වා මුදල් එකතු කරමින් සිටි බව කියන හිටපු හමුදා සෙබළකු කොළඹ ඇස්වාට්ටුව අසලදී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

ඔහු සතුව තිබූ රුපියල් 6450ක මුදලක්ද සොයාගත් බව කියති.