තලාව මොරගේඩ වැව් පිටියේ කතකගේ (45) මළ සිරුරක් සොයා ගත් බවත් කළු දිග සායක් ද නිල්පාට මල් බ්ලව්සයක් ද ඇඳ සිටි ඇය අඩි 5.6 ක් පමණ උස බව පොලිසිය කියයි.
සීදූව ගම්මැද්ද පාර, රද්දොළුව, පුදේශයේ නිවසක අල්මාරියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක්, පතරෝම් කොපුවක්, ටී 56 උණ්ඩ 20 ක් සහ 84 එස් වර්ගයේ අවියකට භාවිතා කරන උණ්ඩ 18 ක් සමඟ සැකපිට පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය පුකාශක කියයි.

