පොලිස් පොතෙන්


මීටියාගොඩ අලුත්වල ප්‍රදේශයේ දී උණ්ඩ අටක් ගබඩා කළ හැකි රිවෝල්වරයක් සමග පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර බෝර දොලහේ ගිනි අවියක්  සන්තකයේ තබාගත් අයෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.