පොලිස් පොතෙන්


රත්ගම මගුල් ගෙදරකදී මස්සිනාලා දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු එක් අයකු ටී56 ගිනි අවියකින් අහසට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුවී නැති බවත් කියති.