76 හැවිරිදි වයසක කාන්තාවක් රවටා ඇගේ බැංකු ගිණුමෙන් වංචනික මුදල් ලබාගත් 35 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. අදාල බැංකුවෙන් රුපියල් 35000 ක මුදලක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි .
කොටහේන පොලිසියේ නිළධාරියෙකු තම සේවා මුරයට යාමට පෙර අවි ගබඩාවෙන් ලබා ගත් අවිය පරීක්ෂා කිරීමට යාමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත. එයින් පොලිසියේ බිත්තියකට හානි සිදු වී ඇති අතර වෙනත් කිසිඳු හානියක් සිදු වී නැත.
සිදුවීම සම්බන්ධයේන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කොටහේන පොලීසිය පවසයි.

