පොලිස් පොතෙන්


අම්බලන්තොට මැඩිල්ලේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් රන්ජිත් පුෂ්පකුමාර (25) මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.

death_151231 death_151231.jpg(1)


death_151231.jpg(2)


පෝද්දල මීපාවල පාලුගොඩවත්තේදී පුද්ගලයකුට යතුරු පැදියකින් ආ දෙදෙනෙක් බදාදා රාත්‍රියේ වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.