පේදුරුතුඩුවෙන් මුහුදු ගිය බෝට්ටුවක එක් ධීවරයකු මියගොස් තවත් ධීවරයකු ආගිය අතක් නැතැයි පොලිසිය පවසයි.
දැරණියගලදී බැංකු කළමනාකාරවරියකගේ මාලයක් කඩාගත් බව කියන යුවළක් අවිස්සාවේල්ලේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හංවැල්ලෙන් කුලියට ගත් කාරයක ගිය යුවළ විවිධ ප්‍රදේශවල මාල කැඩීම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

