කොළඹ ග්‍රෑන්ඩ්පාස් බෝලවත්ත ආහාර සපයන ආයතනයක විශාල ප්‍රමාණයේ කල්දේරමක සඟවා තිබු රුපියල් ලක්ෂ 15කට ආසන්න කේරල ගංජා කිලෝ 3 ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගත් බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය කියයි.