පොලිස් පොතෙන්


උකුස්සෙකුගේ ප්‍රහාරයකට ලක්වූ බඹරයක් ඇවිස්සී බඹරුන් දෂ්ඨ කිරීම නිසා 8 හැවිරිදි දැරියක් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.