පිළියන්දල කහපොළ නේවාසිකාගාරයක නැවතී සිටි දෙදරු මවක් දරුවකු ප්‍රසූත කර බෑගයක දමා සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය නවමැදගම පදිංචි ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.