පොලිස් පොතෙන්


අලවතුගොඩ පන්ගොල්ලාමඩ දී නිවසකට වහළෙන් බැස රුපියල් 86 000 ක් වටිනා රූපවාහිනියක් රන් මුදු පහක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.