- වැලිමුවෙක් මරා මස්කරමින් සිටි පුද්ගලයකු බදුල්ල උඩුවර වත්තේ දි අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
- රත්නපුර මුවගම පාලම අසළ කළුගඟේ තිබී අත්බෝම්බයක් හමුවූ බව පොලිසිය පවසයි.
- නයිනමඩම ගිං ඔය ඉවුරේ තිබූ කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු සමග ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

