මාවනැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙවත්තේ සිටි බව කියන වයස අවුරුදු 07 ක් පමණ වන අලි පැටවෙක් වනජිවි නිලධාරීන් විසින් පින්නවලට බාරදෙනු ලැබීය.
මාදිවෙල ග්‍රාමෝදය මාවතේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කොළඹ හා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
යක්කලමුල්ල දේවසිරිවත්තේ තිබී හිස කඳින් වෙන්වූ මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය කියයි.
සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සම අයිතින් ව්‍යාපාරය අද (10) කොළඹ කොටුව දුම්රියපළ අසලින් පාගමනක් ගියේය.
(ඡායාරූප ලලිත් ප්‍රේමලාල්)
ඡායාරූප - ලලිත් ප්‍රේමලාල්
වීඩියෝ - ලහිරු හර්ෂණ






