පොලිස් පොතෙන්


වාද්දූව හබරලගහලන්දේ සිදුවූ වෙඩි තැබීමකින් පෙදරේරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයි කියති.


බොරලැස්ගමුව නගරය ආසන්නයේ ගෙයක ගින්නක් නිවීමට කොළඹ ගිනි නිවන හමුදාව කැඳවා ඇත.

Share2015-11-25-7c98520498d0dbddf3b3d4ec21cdbdfbfd5a3c2ad188a31c62e9bbce96898829-Picture[1] Share2015-11-25-d41a8ed48c27152993e50740a7ad376c5a97fbefd16f04a84decd74790535439-Picture[1] Share2015-11-25-e05f66fb30489cee6df6a8ad66f3d70f81213e61e8b4d5cd650ca89d92c78d25-Picture[1] shot0002-1[1]

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

fire01[1] fire5[1] fire55[1] fire57[1]

ජායාරූප - පින්සිරි ආරියරත්න