පිළියන්දළ සුවාරපොළ පස් හැවිරිදි දරුවකු පිහිනුම් තටාකයකට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
අකුරණ කසාවත්තේ නිවසකින් තිබී රුපියල් ලක්ෂ 24 ක් වටිනා කරාබු කිලෝ 2226 සහ රුපියල් ලක්ෂ එක හමාරක් සොරකම් කළ බව කියන තිදෙනෙක් අද (08) අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

![DSC00912[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009121.jpg)
![DSC00920[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009201.jpg)
![DSC00925[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009251.jpg)
![DSC00934[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009341.jpg)
![DSC00937[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009371.jpg)
