පොලිස් පොතෙන්


අම්බලන්ගොඩ වතුගෙදර, ආඳදොළ හන්දියේදී රිවෝල්වරයක් අතැතිව සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රිවෝල්වරයේ මිලි මීටර් 9 ක පතරොමක්ද තිබී හමුවූ බවත් වතුගෙදර පැටිවත්ත කම්හලක එය නිපදවා ඇති බවත් පොලිසිය පවසයි. ඒ අනුව කම්මල් හිමකරුද අත්අඩංගුවට ගෙන ඇත.

revol_2015115 revol-2-2015115