අලුත්ගම මුල්ලපිටියේදී දින කිහිපයකට පෙර හිටපු හමුදා සෙබළකු වෙඩිතබා මැරීයැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අහුන්ගල්ල ගල්බොක්ක මුහුදු තීරයේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු අද (30) ගල්තලාවකින් වැටී රළ පහරකට හසුවී මුහුදට ඇද වැටී ඇති බව පොලිසිය කියයි.
(ජායාරූප හා විඩියෝ - දිපාල් ද සිල්වා )

![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0314.jpg)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0114.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0212.jpg)
