පොලිස් පොතෙන්.


අතුරුගිරියෙ ජංගම දුරකථන අලෙවිසැලකට රාත්‍රි කාලයේ ඇතුලු වී සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ විසිතුනක මුදලක් සොරාගත් බව කියන එහි සේවකයෙක් සහ ඔහුගේ හවුල්කරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි