පා පැදිවලින් ගොස් සුඛෝපබෝගී වාහන වන පැති කණ්ණාඩි කඩන කල්ලියක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසයි කියයි. ඔවුන් ඒවා නැවත සකස් කර අලෙවි කරන බවට හෙළි වී ඇත.
නිවෙස්වලට ඇතුළු වී එහි භාණ්ඩ සොරාගන්න කල්ලියක අයකු ලක්ෂ 10 ක පමණ සොරාගත් භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
කහතුඩුවේ නිවෙසක් පිටුපස වසා තිබූ යතුරු පැදියක් පරීක්ෂා කළ පොලිසියට එහි අයිතිය සනාථ කිරීමට කිසිදු ලිය විල්ලක් නොතිබූ බැවින් එහ හිමිකරු සහ ඔහුට යතුරු පැදිය අලෙවි කළ පරණ යකඩ බඩු කඩයට හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

