පොලිස් පුතා රිමාන්ඩ්


පානදුර අලුබෝමුල්ලේ කහඉර මතදී පුද්ගලයකු මරණයට පත්කරමින් 14 හැවිරිදි දැරියකට තුවාල සිදු කළ බව කියන විකුම් බුද්ධික ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

බුද්ධික පොලිස් නිලධරයකුගේ පුතෙකි.