තම පුතා මඩකලපුවේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ දෙපාර්ශ්වයම මාර්තු හතර වැනි දා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ඡායාරූප - හිරු රූපවාහිනියේ අනුග්‍රහයෙනි