පොලිස් පුතා අතින් කහ ඉරේදී මගියෙක් මැරේ


බණ්ඩාරගම අළුබෝමුල්ලේදී කහ ඉර මත ගමන්කරමින් සිටි දැරියක හා පිරිමියකු (58) යට වු වෑන් රිය පදවා ඇත්තේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරියකුගේ පුතකු යැයි කියන පොලිසිය ඔහු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගනු ලැබ සිටී.

රියේ හැපී  රෝහලට ගෙන ගිය පිරිමියා එහිදී මිය ගියේය.