පොලිස් පරීක්ෂකගේ සිරුර භට නිවාසයෙන් සොයා ගනී


(බිඟුන් මේනක ගමගේ)

මරදාන පොලිසියේ භට නිවාසයේ කාමරයක තිබී පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.

පොලිස් පරීක්ෂකරවයකු වන ඔහු මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා බව පොලිසිය පවසයි.

ඔහු ගෙල වැලලාගත්තාදැයි සොයා බලන බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය.