පොලිස් පරීක්ෂක රංගජීවට ස්ථාන මාරුවක්


(ඉන්දිකා රාමනායක)


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ   පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා  පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයට මාරුකර ඇත.


 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පොලිස්පතිවරයා විසින්  ඊයේ (20) සවස මෙම ස්ථාන මාරුවීම ලබා දී තිබුණි.


 නියෝමාල් රංගජීව මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබු පොලිස් ආරක්ෂාව  එලෙසින්ම කි‍්‍රයාත්මක වේ.