නුවරඑළිය පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරුන්ගේ නිල නිවාස අවුරුදු සියයකට වඩා පැරණි බවත්, වැහි දිනවලට ගෙවල් තෙමෙන බවත්, නිවසට ඇත්තේ එකම නිදන කාමරයක් බවත් කියති.