පොලිස් ගිනි අවියක් පත්තුවී පී.සී රෝහලේ


නෙලුව හක්පිටියේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක නිලධරයෙකුගේ සුළු ගිනි අවියක් ඇත් වැරදීමකින් පත්තු වී කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.

ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.