පොලිස් ඇඳිරිය කැඩුවොත් අත්අඩංගුවට


අළුත්ගම හා දර්ගා නගරයේ පෙරදින ඇති වු ගැටුම් සමනය වී සාමකාමි තත්වයක් පවතින බවත් කට කතා හා දූෂමාන ආරංචි විශ්වාස නොකරණ ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.

පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ මහා මාර්ග වල සිටින අය සහ වාහන අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියයි.