ඌරගස්මන් හන්දියේ වැටලීමට ගිය පොලිස් සැරයන්වරයකු අත තිබු අවියක් පත්තු වීමෙන් සැකකරුවකු සුළු තුවාල ලැබී යැයි රෝහල් ආරංචි කියයි.
සැකකරු අත පිහියක් තිබු බවත් ඔහු නිරායුධ කිරීමට ගත් උත්සාහයේදී සැරයන්ගේ ගිනි අවිය පත්තු වී සැකකරුගේ හිසට සුළු තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි