පොලිස් අධිකාරී රණසිංහ නුගේගොඩට


අගමැති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරි එස් පී රණසිංහ මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද පත්කරනු ලැබීය.