හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යයාලය අසල හේතුවක් නැතිව ගැවසෙමින් සිටි බව කියන හෝකන්දර පොලිතීන් එකතු කරන්නකු බව කියන පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව ඔහුගේ ආරක්ෂක අංශ කියයි.මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ එහි නොසිටි බව ද දැනගන්නට ඇත. එම පුද්ගලයා තලංගම පොලිසියට බාර දී ඇත.
පොලිතීන් එකතු කරන්නා සැකපිට : මහින්දගේ ආරක්ෂකයෝ අල්ලති
Recommended Articles