පොල්තෙල් කුණු බැරලයට


සෞඛ්‍යට අහිතකර  විෂරසායනික ද්‍රව අඩංගු බැරල් පිරිසිදු කිරීමකින් තෙරව පොල්තෙල් පුරවා වෙළඳපොළට නිකුත් කිරීමට තිබු ලීටර 30000 ක පමණ පොල්තෙල්  තොගයක් පිටගොටුව  ගෑස්පහ හන්දිය හා ආදුරුප්පුවීදීය තොග ගබඩා දෙකකින්  සොයා ගත් බව පාරිභෝගීක අධිකාරිය කියයි.