හෙරොයින් මත්කුඩු විකුණා පෝරකයට ගිය වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන තරුණයෙක් (22) මහරගම පොල් වෙළෙන්දෙක්ගේ මුදල් පෙට්ටියට බලෙන් අතදමා කප්පම් ගන්නට තැත් කළ අවස්ථාවේදී අල්ලා පොලිසියට භාරදුන් බව මහරගම වෙළෙන්දෝ කියති.
ඔහු අම්ලන්තොට පුහුල්යායේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

