පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට ..


1999 වසරේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පනාවක් අනුව බිහිවූ පොල්ගහවෙල වඩුවාවේ මහමෙව්නාව භාවනා අසපුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දහම් පිපාසය නිවාලමින් මේවන විට ශාඛා 50 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවූ සම්බුද්ධ රාජ මාළිගාව එහි සුන්දරත්වය මැනවින් විදහා පායි.

මේ එහි පළමුවැනි කොටසයි.

වීඩියෝ - විශ්ව ගැමුණු ප්‍රියංකර