පොර කුකුළොත් පොලීසි එති


රාගම පේරලන්දේ  පොර කුකුළන් කෙට වු  සූදු පිටියක් වටලා පොර කුකුළන් නව දෙනකු හා  සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැලණිය නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.

රුපියල් විසි දහසක් ද ,ත්‍රිරෝද දෙකක්ද ,යතුරු පැදි හතරක් ද අත්අඩංගුවට ගත් බවත්  දොළොස් දෙනකු පමණ පැන ගිය බවත් පොලීසිය පවසයි.