මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුපැදි 11ක් සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇතැම් කුකුළන්ගේ ඇස් ගලවා ඇත.
ඉංගිරිය හා හොරණ පොලීසි මේ වැටලීම සිදු කළේය.