ඉංගිරියේදී මුදලට පොර කුකුළන් කෙටවූ 25 දෙනකුට එක්අයකුට රුපියල් 600 බැගින් දඩනියම කළ හොරණ වැඩ බලන මහේස්ත‍්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය පොර කුකළන් හත් දෙනා හොරණ කනන්විල පස්වගොවිපොලට මුදාහරින ලෙසද සූදුපිටියේ තිබූ රුපියල් 17000 රාජසන්තක කරනලෙසද නියෝග කළාය.