හලාවත කුමාරකට්ටුවේ මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවී යැයි සැකපිට හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොර කුකුළන් දෙදෙනකු සහ පොලිසිය එද්දී පළා ගිය සැකකරුවන්ගේ යතුරු පැදි 10ක් සහා ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

