පොපි මල් පිපෙයි


ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ‘පොපි වසන්තය’ වෙනුවෙන් සංවිධානය කළ පොපි මල් සැමරුම කොළඹ විහාරමහදේවි උද්‍යානයේ පිහිටා ඇති යුද විරු  ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද අතර ත්‍රිවිධ හමුදා අණ දෙන නිලධරයෝ ද   සහභාගී වුහ.

IMG_2194 IMG_2214

IMG_2278IMG_2234  IMG_2273d IMG_2278 IMG_2301 IMG_2306 IMG_2318