පොදුරද මඩුලු යොවුන් නායකයෝ රුහුණේ


පොදුරාජ්‍ය මණ්ඩලීය යෞවන සංදය මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේම් කමලේශ් ශර්මා ද ආරාධිත අමුත්තෙක් විය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහාපාන නැටුම් ගැයුම් වැයුම් ඇතුළු සංස්කෘතික අංග රැසක් එතෙර අමුත්තන්ගේ නෙත් සිත් ඇදගත්තේය.

කමලේශ් ශර්මා චිරාගත පොල්තෙල් පහන දල්වා සමුළුව විවෘත කළේය.