පස් දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා කථානායක චමල් රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේදී හමු විය.
පොදු රාජ්‍ය මණ්ඩල නායකවරුන්ගේ සම්මේලනයේ ප්‍රගතිය සොයා බැලීම මහ ලේකම් වරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණයි.


