පොදු රද මඩුලු සමුළුව ලංකාවට එපාලු


පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධය පළ කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරම් මහතා යාපනයේ දී පැවසීය.

ශ්‍රී ලංකාව මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය නියමයන් රැසක් උල්ලංඝණය කර ඇතැයි ද ඔහු කියයි.