පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල්


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

එම පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් රාජපක්ෂය.

එම පෙරමුණේ නාම පුවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද විය.

15085526_10154464254381311_4511086498108053045_n 15095604_10154464249696311_6344835030318761041_n CxcbuOUUUAA8onf