පොතුහැර අනතුරේ තුවාල ලැබුවෝ


පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ අය අතර පිරිමි 38 දෙනෙක් ද, කාන්තවෝ 32 දෙනෙක්ද, දරුවෝ තිදෙනෙක්ද වෙති.

ඩී.එම්.එස්. අක්‍රම් 583 බණ්ඩාරනායකපුර මල්කඩුවාව,

එන්.එම්. ඥනතිලකා අංක 56 නාගසේනපුර වන්නියම්කුලම අනුරාධපුර,

කේ.එම්. නිලන්ති කුමාරි දළදාගම කොස්වත්ත බලල්ල, 

බී. කුසුමාවති දළදාගම කොස්වත්ත බලල්ල, 

එස්.ඒ. කරුණාරත්න 405 මොඩර් වත්ත,  කුරැණැගල,

එස්.ඒ.එස්.  සූරියආරච්චි 47 මලියදේව වීදිය, කුරුණෑගල,

එච්.ඒ. නන්දාවති ගිජිදාගම බණ්ඩාරගම මහව,

මලවුෆර් හම්මාලියවත්ත බණ්ඩාරකොස්වත්ත,

ඒ.පී.ජී.කේ. කුමාර 121 වදුරව වේයන්ගොඩ, 

ඩී.එම්.පී.එස්. දිසානායක අමුනකොලේ පොල්පිතිගම,

පී.ඒ. ලලිතා 3032, 3 පියවර අනුරාධපුර,

සී.එම්.කේ. චන්ද්‍රිකා 77 උතුරු රවුම්පාර කෑගල්ල,

ආර්.ඩී. මිලිනාවති ගල්ගමුව, 

කේ.ඩබ්ලිව්. කුසුමාවතී මැණිකේ 318 ඉහළ කැටිය උණුපත්ත තලාතුඔය, 

එම්.එම්.එස්. ප්‍රනාන්දු යුද හමුදාකඳවුර වැහැර,

එස්.ඕ.ඒ.ආර්.එස්. සමරසේකර ඩී/34 දිවුල්වල ඇත්නාවල වරකාපොළ,

 ඒ.එම්.ඩී. අධිකාරී කෝවිල පාර කුරුණෑගල, 

ඩබ්ලිව්.එම්. සිසිර 167/ඒ/1 යාතාගල අගුණකොළපැලැස්ස, 

ඩබ්ලිව්. විමලාවතී 52/2 පමුණුව මහරගම, 

ආර්. අහිංසා දිල්හානි ඊ/125 සිරිවර්ධන පාය, රාගම,

නෙතු පාරමි ඊ/125 සිරිවර්ධන පාය රාගම, 

සීතා මාලනී අළුත්ගංගොඩ, නවුන්තුඩුව මතුගම, 

ආර්.එම්. රන්මැණිකා නෙත්තිපලගම මහව, 

ඩී.එම්. කුසුමාවතී බමුණුගම හිරියාල නාගොල්ලාගම,

ඩබ්ලිව්.ඒ.සී.අයි. ප්‍රනාන්දු වෙලගෙදර ඉදුල්ගොඩකන්ද,

එච්.කරුණාරත්න ද සිල්වා කළුවාමෝදර ගම්මැද්ද අලුත්ගම,

සී.එම්. ඒකනායක දිගන්කෝන් වැව නාගොල්ලාගම, 

ආර්.එම්.පී.සී.කේ. රාජපක්ෂ 48 අයේෂා වත්ත, යකල්ල ඉබ්බාගමුව,

ඒ.සුමනදාස පහළ සියබලෑව හිරියාල අඹගස්වැව,

 වයි.පී. කරුණාතිස්ස දොරටියාව කුරුණෑගල,

සුනිල් ජයවර්ධන 56 නාගසේන මාවත, විජයපුර අනුරාධපුර,

ආර්.එම්.ජේ. කුමාර රත්නායක මැටියක්ගම කරඹේ මහව,

ඩබ්ලිව්.ඒ.ආර්. වීරසිංහ කෝන්පොළ දොරටියාව,

වයි.එම්. දයාරත්න බණ්ඩා ඊරිමින්න කහපත්වල,

එන්.ඒ.සී. රත්නමාලි 70 උස්සානකොටස රාජාංගනය,

එච්.කේ.එස්. ප්‍රියදර්ශන 305/86 පහල බදලව මාස්පොත,

පී.ආර්. රත්නායක මාන්කට්ටුව කැස්බෑව,

ඩී. පද්මරත්න දෙහිගස් හංදිය රත්ගම,

සී.කේ. එදිරිසිංහ අන්දරවැව පාර තලාව, 

ඩී.එම්. නිරෝෂාණි 47 වැව රවුම කුරුණෑගල,

එන්. සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල,

එස්. සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල,

සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල, 

ආර්.එම්. සේනක බණ්ඩාර මැදගම කරඹේ මහව,

ඩබ්ලිව්.ඒ. ගුණවර්ධන මූර්තලගම ගනේවත්ත නිකදළුපොත,

ඩබ්ලිව්.එම්. සෝමවති උල්පතගම නාගොල්ලාගම, 

එම්.ඩබ්ලිව්.ජී. සරත්  183 වෙලගෙදර උයන වෙලන්ගොල්ල වත්ත කුරුණෑගල, 

එස්.ඒ. විමලසේන පන්සල පාර ගනේමුල්ල,

ඩබ්ලිව්.එස්. වික්‍රමසිංහ 12/9 උඩවල්පොල කුරුණෑගල,

කේ.එම්. හීංබණ්ඩා දළදාගම කොස්වත්ත බලල්ල,

සී.ඒ.එච්.එම්. දිසානායක 33 ජනජයපුර මහව, 

එල්.ඩබ්ලිව්. ශිරානි, 

ඩී.එම්. සේනාරත්න රන්දෙණිගම නිකවැරටිය,

සමරතුංග, හිරිපිටිය,

ඒ. විජේසිංහ ලිදපිටිය හිඳගොල්ල, 

රූපසිංහ පොතුපිටිය, වාද්දූව,

කේ.ඩබ්ලිව්. කුසුමාවති උඩවල්පොළ කුරුණෑගල, 

දිලිමා රහිමා මහව,

ජේ.ඒ. ධර්මසිරි පෙරේරා 97/48 පානදුර, 

ජේ.සීතා කළුතර,

මෛත්‍රීපාල හංවැල්ල,

එම්.එම්. චාන්දනී කරඹේ මහව හා  ජේ. තිලකා අනුරාධපුර

සී.ඒ.එච්.එම්. දිසානායක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එච්.එම්. සුමනාවති වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල මාරු කර එවා ඇත.