පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනයට සුබ පතන්න ඇවිත්


හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) විහාරස්ථානයට පැමිණියහ.

තවත් බොහෝ දෙනෙක් ද නාහිමියනට සෙත් පැතීමට පැමිණි පිරිස් අතර වූහ.

gangaramaya_20151214 gangaramaya_20151214-2 gangaramaya_20151214-3 gangaramaya_20151214-4 gangaramaya_20151214-5 gangaramaya_20151214-7 gangaramaya_20151214-9 gangaramaya_20151214-10