කළුතර බන්ධනාගාරයේ සිට හෙරොයින් මත් කුඩු ජාවාරමක් මෙහෙයවති කියන පොඩි සුදාගේ ගෝලයකු රුපියල් ලක්ෂ තුනහමාරක කුඩු සමග මොරටුව එගොඩ උයනේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ටෙනිස් බෝලයක කුඩු පුරවා බන්ධනාගාරය ඇතුලට විසි කිරීමෙන් පොඩි සුදාට කුඩු සපයන්නා මොහු බවට පොලිසියට තොරතුරු ලැබි තිබිණි.