කොළඹ සිට බණ්ඩාරවෙල කටුගහ මාලිගාකන්දට යමින් සිටි සිමෙන්ති මිශ්‍රණ බවුසරයක් අද (29) බණ්ඩාරවෙල ඇටම්පිටිය හෙළ මුදුනේ තිබු ත්‍රිරෝද රථයක් ද යටකර ගෙන ප්‍රපාතයට පෙරළි ඇති බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.