පොකිරිස්සන් ඇල්ලීම තහනම්


පෙබරවාරි මාසයේ දී පොකිරිස්සන් ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම, ප්‍ර‍වාහනය හා අළෙවිය තහනම් කරන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු වි ඇත්තේ පෙබරවාරි මාසය පොකිරිස්සන් බිත්තර දමන මාසය වීම බව ද ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති.